Premium HYW Capsicum Seeds for Bountiful Home Harvests
Grow crisp, thick-walled, delicious bell peppers right at home with our premium HYW Capsicum (Malu Miris) seeds. Renowned in Sri Lanka for vigorous bush growth, excellent disease tolerance, and uniform heavy fruiting, this variety thrives in home garden beds, pots, and grow bags under tropical conditions.
නිරෝගී, පිරිපුන් මාළු මිරිස් අස්වැන්නක් ඔබේ ගෙවත්තෙන්ම
කඩෙන් මිලදී ගන්නා පළිබෝධනාශක යෙදූ එළවළු වෙනුවට ඔබේම ගෙවත්තේ පෝච්චියක, ග්‍රෝ බෑග් එකක හෝ පාත්තියක පහසුවෙන්ම වගා කරගත හැකි උසස්ම තත්ත්වයේ HYW මාළු මිරිස් බීජ (Capsicum Seeds) දැන් Agro Bloom වෙතින් ලබාගත හැක.
Key Highlights | සුවිශේෂී වාසි:
- High Germination Rate (85%+): Carefully selected, viable seeds for vigorous sprouting.
- ජනප්‍රිය HYW ප්‍රභේදය: ඝන මදය සහිත, විශාල කරල් තොග පිටින් ලබා දෙන ශක්තිමත් ප්‍රභේදයකි.
- බඳුන්ගත වගාවට කදිමයි: ලොකු ඉඩකඩක් නැති අයට පෝච්චි හෝ Grow Bags තුළ ඉතා සාර්ථකව වගා කළ හැක.
- දිගුකාලීන අස්වැන්න: නිසි නඩත්තුව සහ කොම්පෝස්ට් පෝෂණය සමඟ මාස ගණනාවක් පුරා අඛණ්ඩව අස්වැන්න නෙළාගත හැක.
Package Details | පැකට්ටුවේ අන්තර්ගතය:
- 20+ Premium HYW Capsicum Seeds (තෝරාගත් මාළු මිරිස් බීජ 20කට වැඩි ප්‍රමාණයක්)
- Step-by-step nursery & transplanting care guide (සිංහල උපදෙස් පත්‍රිකාව)







Reviews
There are no reviews yet.