Premium Cockscomb Seeds for Unique Ornamental Displays
Bring fascinating form and rich texture to your flower beds, borders, and patio pots with our premium Cockscomb (Celosia cristata) seeds. Famous for their striking, brain-crested, velvet-like flower heads, these hardy plants produce long-lasting blooms that retain their vibrant colors for weeks, performing exceptionally well in tropical garden settings.
සුවිශේෂී වෙල්වට් පෙනුමකින් යුතු කුකුල් කරමල් මල් වගාවක්
සාමාන්‍ය මල්වලට වඩා වෙනස්ම ආකාරයේ වෙල්වට් කරමල් හැඩැති මල් ලබා දෙන උසස්ම තත්ත්වයේ කුකුල් කරමල් බීජ (Cockscomb Seeds) දැන් Agro Bloom වෙතින් ලබාගත හැක. ගෙවතු අලංකරණයට, මල් පාත්ති මායිම්වලට මෙන්ම පෝච්චිවල වගා කර ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීමට කදිම තේරීමකි.
Key Highlights | සුවිශේෂී වාසි:
- High Germination Rate (85%+): Carefully handled viable seeds to ensure healthy, sturdy seedlings.
- දිගු කල් පවතින මල්: පිපුණු පසු පර නොවී සති ගණනාවක් මුළුල්ලේ ගසෙහිම නැවුම්ව පවතී.
- හිරු එළියට ප්‍රියතාව: ලංකාවේ දේශගුණයට ඉතා හොඳින් ඔරොත්තු දී හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානවල සරුවට වැඩේ.
- පහසු නඩත්තුව: බඳුන්ගතව මෙන්ම පාත්තිවලද අවම සාත්තුවකින් නිරෝගීව වර්ධනය කරගත හැක.
Package Details | පැකට්ටුවේ අන්තර්ගතය:
- 50+ Premium Cockscomb Seeds (තෝරාගත් කුකුල් කරමල් බීජ 50කට වැඩි ප්‍රමාණයක්)
- Step-by-step planting & care guide (සිංහල උපදෙස් පත්‍රිකාව)










Reviews
There are no reviews yet.