Premium Bush Bean Seeds for Compact Home Gardening
Enjoy abundant harvests of crisp, stringless green beans directly from your home garden. Bush beans grow into compact, upright plants that produce heavy yields without the hassle of climbing supports or trellises. Well-suited for garden beds, borders, grow bags, and large patio containers under the tropical sun.
නැවුම්, වස විසෙන් තොර පඳුරු බෝංචි අස්වැන්නක් ඔබේ ගෙවත්තෙන්
මැසි හෝ ආධාරක කණු සකස් කිරීමේ කරදරයකින් තොරව, ගෙවත්තේ පෝච්චියක, ග්‍රෝ බෑග් එකක හෝ කුඩා පාත්තියක පහසුවෙන්ම වගා කළ හැකි උසස්ම තත්ත්වයේ පඳුරු බෝංචි බීජ (Bush Bean Seeds) දැන් Agro Bloom වෙතින් ලබාගත හැක.
Key Highlights | සුවිශේෂී වාසි:
- High Germination Rate (85%+): Carefully selected, viable seeds for fast and strong emergence.
- ආධාරක අනවශ්‍යයි: වැල් නොයන, පඳුරක් ලෙස උඩට වැඩෙන ප්‍රභේදයක් බැවින් ඕනෑම කුඩා ඉඩකඩක වගා කළ හැක.
- වේගවත් අස්වැන්න: බීජ පැළවී දින 45-55ක් වැනි කෙටි කාලයක් තුළ නිරෝගී, ලපටි බෝංචි කරල් නෙළාගත හැක.
- පස සාරවත් කිරීම: රනිල කුලයේ ශාකයක් බැවින් පසෙහි නයිට්‍රජන් තැන්පත් කර ගෙවත්තේ පස සාරවත් කරයි.
Package Details | පැකට්ටුවේ අන්තර්ගතය:
- 20+ Premium Bush Bean Seeds (තෝරාගත් පඳුරු බෝංචි බීජ 20කට වැඩි ප්‍රමාණයක්)
- Step-by-step planting & care guide (සිංහල උපදෙස් පත්‍රිකාව)







Reviews
There are no reviews yet.